මෙවර මැතිවරණයෙන් පසු, පිහිටුවීමට නියමිත නව රජයේ පාලන කාලයේදී, දෙමළ ජනතාව සඳහා වන දේශපාලන විසඳුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මගින් ලබාගත යුතු බවත් ඒ වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.
මෙවර මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය, උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 22 ක ඉලක්කයක් වෙනුවෙන් තරග කරන බව ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ අපේක්‍ෂක පී.අරියනේන්ද්‍රන් ප්‍රකාශ කරයි.
මෙවර මැතිවරණයෙන් පසු, පිහිටුවීමට නියමිත නව රජයේ පාලන කාලයේදී, දෙමළ ජනතාව සඳහා වන දේශපාලන විසඳුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මගින් ලබාගත යුතු බවත් ඒ වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
