පාක්ෂිකයෙක් රත්තරන් ගැන අහයි.. මහින්ද පහර දී පැන ගනියි(video)

Published in පුවත්
Tuesday, 21 July 2015 22:57

අකු‍රැස්ස නගරයේ අද මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‍රැළියකට මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමේදී සන්ධානයේ පාක්ෂිකයකු විසින්ම රාජපක්ෂ මහතාගේ අත ඇගිල්ලක දමා තිබු විශාල ප්‍රමාණයේ මුද්ද අල්ලා මේ එල්ටීටීඊයෙන් ගත්ත රත්තරන් නේදැයි අසා ඇති බව එහි සිටි මාධ්‍යවේදියකු අප වෙත පැවැසීය.

ඉන් උරන වූ මහින්ද රාජපක්ෂ මහතා පාක්ෂිකයාගේ අත ගසා දමා බුග්.. බුග්... ගා කේන්තියෙන් පුපුරන්නට පටන් ගෙන ඇත . එවිට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් රාජපක්ෂ මහතාව එතැනින් ඉවත් කිරීමට කටයුතු කළේය. මෙම ‍රැළිය සංවිධානය කළේ අකු‍රැස්ස ශ්‍රි ලනීප සංවිධායක මනෝජ් පීරිස්ය. කෙසේ නමුත් මෙම ‍රැළිය සඳහා රාජපක්ෂ මහතා විනාඩි 15 කට වඩා කාලයක් රැදී නොසිට යන්නට ගියේය.

Last modified on Tuesday, 21 July 2015 23:29

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us