සුන්දරත්වයේ විවිධත්වය

Published in අනං මනං
Friday, 24 July 2015 12:00

ලස්සන තියෙන්නෙ ශරීරයේ හැඩයෙද? නැත්නම් පැහැයෙද? බොහෝදෙනෙක් උත්සහ කරන්නෙ නිළියක් වගේ ඇඟ සිහින්ව තියාගන්න. ඒවගේම සුදු වෙන්න.

මේ නිසාම ගොඩක් දෙනෙකුට තරබාරු බව සහ ශරීරය කළු පැහැය ලොකු ප්‍රශ්නයක්. මෙහිදී ඒක ශාරීරිකව බලපාන දෙයකට වඩා මානසිකව බලපානවා. ඒත් අපි නොහිතුවට ලස්සන ගැන ලෝකේ තිබෙන මතවාදයන් කලින් කලට වගේම රටින් රටට වෙනස් වෙනවා.

ඒවගේම අපි හැමෝටම බටහිර නිළියකට වගේ ශරීරය සිහින්ව පැහැපත්ව පවත්වාගෙන යන්න බැරි වෙයි. අපේ ආහාර පුරුදු, ජීවත්වෙන පරිසරය, ජානමය බලපෑම් අපේ ශරීරයේ හැඩයට සහ පැහැයට බලපානවා.

Carey Fruth නම් ඡායාරූප ශිල්පියා ලස්සන පිළිබඳ ඇත්ත ලෝකයට අනාවරණය කිරීම සඳහා ඡායාරූප එකතුවක් නිර්මාණය කොට තිබෙනවා. මෙම ඡායාරූපවල මල්පෙති වලින් සිරුර සැරසීමේ තේමාව ගෙන තිබෙන්නේ ප්‍රසිද්ධ ඇමරිකන් චිත්‍රපටයක් වෙන ‘American beauty’ හරහායි. මෙහි තේමා පාඨය වන්නේත් ‘American beauty.

Carey පවසන විදිහට ශරීරයේ පැහැය හැඩය වෙනස් උවත් ලස්සනේ නම් කිසිම අඩුවක් සිදුවන්නෙ නෑ. ඒවගේම ඇමරිකාව වැනි රටක ජීවත්වෙන පුද්ගලයන්ගේ පවතින විවිධත්වයත් මේ ඡායාරූප පෙළ හරහා පැහැදිලි වෙනවා.

body1

body3

body4

body5

body6

body7

body9

body10

body11

body12

body13

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us