සුන්දරත්වයේ විවිධත්වය

Published in අනං මනං
Friday, 24 July 2015 12:00

ලස්සන තියෙන්නෙ ශරීරයේ හැඩයෙද? නැත්නම් පැහැයෙද? බොහෝදෙනෙක් උත්සහ කරන්නෙ නිළියක් වගේ ඇඟ සිහින්ව තියාගන්න. ඒවගේම සුදු වෙන්න.

මේ නිසාම ගොඩක් දෙනෙකුට තරබාරු බව සහ ශරීරය කළු පැහැය ලොකු ප්‍රශ්නයක්. මෙහිදී ඒක ශාරීරිකව බලපාන දෙයකට වඩා මානසිකව බලපානවා. ඒත් අපි නොහිතුවට ලස්සන ගැන ලෝකේ තිබෙන මතවාදයන් කලින් කලට වගේම රටින් රටට වෙනස් වෙනවා.

ඒවගේම අපි හැමෝටම බටහිර නිළියකට වගේ ශරීරය සිහින්ව පැහැපත්ව පවත්වාගෙන යන්න බැරි වෙයි. අපේ ආහාර පුරුදු, ජීවත්වෙන පරිසරය, ජානමය බලපෑම් අපේ ශරීරයේ හැඩයට සහ පැහැයට බලපානවා.

Carey Fruth නම් ඡායාරූප ශිල්පියා ලස්සන පිළිබඳ ඇත්ත ලෝකයට අනාවරණය කිරීම සඳහා ඡායාරූප එකතුවක් නිර්මාණය කොට තිබෙනවා. මෙම ඡායාරූපවල මල්පෙති වලින් සිරුර සැරසීමේ තේමාව ගෙන තිබෙන්නේ ප්‍රසිද්ධ ඇමරිකන් චිත්‍රපටයක් වෙන ‘American beauty’ හරහායි. මෙහි තේමා පාඨය වන්නේත් ‘American beauty.

Carey පවසන විදිහට ශරීරයේ පැහැය හැඩය වෙනස් උවත් ලස්සනේ නම් කිසිම අඩුවක් සිදුවන්නෙ නෑ. ඒවගේම ඇමරිකාව වැනි රටක ජීවත්වෙන පුද්ගලයන්ගේ පවතින විවිධත්වයත් මේ ඡායාරූප පෙළ හරහා පැහැදිලි වෙනවා.

body1

body3

body4

body5

body6

body7

body9

body10

body11

body12

body13

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us