කාන්තාවෝ 556 පාර්ලිමේන්තු මඟට

Published in පුවත්
Saturday, 25 July 2015 11:41

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් කාන්තාවෝ 556කු තරඟ කරති.

ඉන් වැඩිම පිරිස ලෙස කාන්තාවන් 147ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව අැති අතර ද අඩුම ප්‍රමාණය ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් කාන්තාවන් 03ක් ද මැතිවරණයට තරඟ කෙරේ.

කෙසේ වෙතත් ලංකාව දේශපාලනය සදහා කාන්තා සහභාගීත්වය අඩු රටක් ලෙස හදුනා ගෙන තිබේ.නමුත් පාර්ලිමේන්තුවක් තුළ සම්පාදනය කරන වැදගත් අණ පනත් සදහා මෙරට උගත් බුද්ධිමත් කාන්තාවන්ගේ අදහස් අාකල්ප අත්‍යාවශය. මෙම තත්වය මත පාර්ලාමේන්තුව තුළ කාන්තා නියෝජය වැඩි කිරීම උදෙසා විවිධ වූ සාකච්ඡා වැඩමුලු අාදිය පවා පැවැත්වුණි.වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 25%කින් වැඩි කිරීම අවශ්‍ය බවද ප්‍රකාශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us