මෝඩකම නිසා ලෝකයේ වැඩියෙන්ම මරණ සිදුවන රට ශ්‍රී ලංකාවයි.

Published in පුවත්
Sunday, 26 July 2015 10:16

දියේ ගිලී මියයෑම් අතරින් ලොකයේ වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. ඒ අනුව දිනකට මරණ තුනක්වත් සිදුවන බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (LSASL) පවසයි. අනතුරු හැඟවීම් නොසලකා අවදානම් කලාපවල දිය නෑමට යාම, බීමත්කම හා වෙනත් ශරීරාබාද තිබියදී වැව් හා මුහුදේ දිය නෑමට යාමෙන් සිදුව ඇති විපත් ආදී වශයෙන් මෙම තත්වය උත්සන්න වී තිබේ.

මෙරට සාමාන්‍ය පොදූ නීතිරීති නොසලා හැරීම හා නූගත්කම නිසාත් වන මරණ අනුපාතයද මීට වඩා ඉහළ අගයක් ගන්නා බවද වාර්තා වී ඇත. සිය දිවි හානී කර ගැනිම සම්බන්ධයෙන්ද ලෝකයේ වැඩිම මරණ අනුපාතයක් වාර්තා වුයේද මෙරටින්ය. අධික බීමත් කම ,මාර්ග අනතුරු, විදුලි කාන්දුවීම ආදිය නිසා ද විශාල මරණ ප්‍රමාණයක් වාර්ෂිකව සිදුවේ.

පසුගිය වසරේදී දියේ ගිලී මියයෑම් 1100ක් පමණ වාර්තා වී ඇත.

DrowningGraphic

Last modified on Sunday, 26 July 2015 10:25

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us