පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති 85 ක් යහපාලනය සදහා අත්සන් තබයි(photos)

Published in පුවත්
Tuesday, 28 July 2015 13:38

මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක් අතර නව එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම අද (28 ) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිණි.

ප්‍රජාතන්තුවාදය අපේක්ෂා කරන්නාවූ,රට තුළ සාධාරණ හා ශිෂ්ට සම්පන්න සමාජයක් අපේක්ෂා කරන්නා වූත් සියල්ලන් යළි දූෂිත පාලනයක් අැති වීම වැළැක්වීම සදහා පෙළ ගැසී සිටියි.

ඒ අරමුණ ඉටු කර ගැනීම සදහා සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ එකමුතුව යහපාලනයක් සදහා වූ එක්සත් ජාතික පෙරමුණ සමග කරුණු 14 ක් මත මෙම ගිවිසුමට එළඹියේය. මෙම ගිවිසුමට පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති 85 ක් අත්සන් තැබුවේය.

යහපාලනයක් සදහා ජාතික පෙරමුණ සහ පත්වන අාණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරු වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ,සිවිල් සංවිධාන ,වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරමින් එහි සභාපතීත්වය දරමින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි එහි ප්‍රධාන පාර්ශව කරු ලෙසත් මෙම ගිවිසුමට අත්සන් කලේය. සියලු සිවිල් සංවිධාන,වෘත්තීය සමිති සහ පක්ෂ නියෝජිතයින් මෙම ගිවිසුමෙහි සෙසු පාර්ශව කරුවන්වේ.

මහමැතිවරණයෙන් පසුව රටේ සිදුවිය යුතු යහපත් වෙනස්‌කම් වෙනුවෙන් මෙම එකඟතා ගිවිසුමට අත්සන් තැබුණි.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP UNP 1


DNP UNP 2

DNP UNP 3

DNP UNP 4

DNP UNP 5

DNP UNP 6

DNP UNP 8

DNP UNP 7

DNP UNP 9

DNP UNP 12

DNP UNP 11

DNP UNP-10

DNP UNP 13

DNP UNP 15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us