දුරකතන සමාගමක හොර වැඩක් හෙළිවේ

Published in පුවත්
Sunday, 03 August 2014 08:26

සිවු හැවිරිදි දිනිදු යෂේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියට එහි සැකකරුවන් භාවිත කොට ඇති දුරකතන සබඳතා අයිති සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශඛ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ එම සිම්පත් සියල්ල එකම ජාලයේ සිම්පත් බවත් ඒවා නියෝජිතයන් මගින් පාරිභෝගියන් වෙත අලෙවියේදී අන්‍යතාව තහවුරු කර නොගෙන එක් පුද්ගලයකුගේ ජාතික හැදුනුම්පත් පිටපත් ගණනාවකින් නිකුත් කර ඇති බව හෙළි වී ඇති බවයි.

පැහැර ගැනීමේ සිද්ධියට යොදාගෙන තිබූ සිම්පත් අටක සම්බන්ධයෙන් තොරතුරු රැස්කොට ඇති  බවත් සිද්ධියට අනුබල දුන්නේ යැයි කියන චෝදනාව මත අදාළ දුරකතන සමාගමට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us