මේ පිළිබඳව දැනටමත් එම සංවිධානයේ නායක වී. රුද්‍රකුමාරන් විමර්ශන කමිටුවට දැනුම් දී ඇති බව එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම “සංක්‍රාන්ති දෙමළ ඊළාම් රාජ්‍යය” මේ වන විටත් මෙම කමිටුව වෙත සාක්ෂි ලෙස වීඩියෝ පට හා ඡායාරූපද ලබාදී ඇති බවද වාර්තා වේ.
 
කමිටුව වෙත ඉදිරිපත් කරන මෙම ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද රුද්‍රකුමාරන් ජගත් සංවිධානයෙන් ඉල්ලා සිට ඇති බවද වාර්තා වේ.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														