මහින්දගේ නීතිවිරෝධී ස්ටිකර් දැලේ

Published in පුවත්
Friday, 31 July 2015 13:05

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ස්ටිකර් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා ඇතුලු තිදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

විශේෂ කාර්ය බලකාය විසින් මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගේ රුව ඇතුළත් ස්ටිකර් තොගයක් හා ඒවා ප්‍රවාහනය කළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත.

කෙසේවෙතත් නීතිවිරෝධී ක්‍රියා සහ මැතිවරණ නීති තඹයකට නොතකා ක්‍රියා කිරීම රාජපක්ෂලාට අළුත් දේවල් නොවන බැවින් මැතිවරණ ව්‍යාපාරය තුළ මෙවන් ක්‍රියා සහ මීට වඩා බොහෝ බරපතළ ක්‍රියා ඉදිරියටද සිදුවනු නියතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us