බ්ලූ මැන්ඩල් වෙඩි තැබීම නරක පූර්වාදර්ශයක්

Published in පුවත්
Saturday, 01 August 2015 09:24

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවූ බරපතළම සිද්ධිය ලෙස කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාව හැදින්විය හැකි බව කැෆේ සංවිධානය පවසයි. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවත් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට පොලිසිය වගබලා ගත යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කීවේය.

නිසි අවසර ලබා නීත්‍යානුකූල ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමේදීත් ගෙයින්‍ ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල නිරතවීමේදීත් සාමකාමී මැතිවරණය කඩාකප්පල් කරන ආකාරයෙන් මෙය සිදුව ඇති බවත් ඔහු සඳහන් කෙළේය.

මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසු නිවිතිගල ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධි‍යෙන් පසු ඇතිවූ බරපතළම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙය බවත් අවිආයුධ භාවිතා කිරීමේ සිදුවීම් හතරක් වාර්තා වී තිබෙන බවත් හෙතෙම අවධාරණය කෙළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us