නාමල් 12 FCID

Published in පුවත්
Monday, 10 August 2015 13:41

ලබන 12 වනදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත කැදවීමක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. 

 

මැතිවරණ සමයක් බැවින් තමන් මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාද දැනුවත් කළ බවද ඔහු වැඩිදුරටත්  පවසා ඇත. 

 

ඇත්තෙන්ම ගැටළුව වන්නේ මේවා මේ තරම් කල් යාමය. මැතිවරණය ආසන්න බැවින් දේශපාලනික පළිගැනීම් සහ පහරදීම් ලෙස මේවා හඳුන්වන්නට දැන් නාමල්ලාට අවකාශය ලැබී තිබේ.

 

නමුත් නාමල්ලා මුදල් ඉපයූ ආකාරය සහ වියදම් කළ ආකාරය රටට ම ගැටළුවක් වී තිබුණේ අද ඊයේක සිට නොවේ.

 

මැතිවරණයෙන් අනතුරුව යට නොයන ලෙස මෙම පරීක්ෂණ විධිමත්ව පැවැත්විය යුතුව ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us