මනූෂගේ තව බොරුවක් මාට්‍ටු, අජිත් පොලීසි යයි

Published in පුවත්
Monday, 10 August 2015 17:32

ඊයේ(09) පෙරවරුවේ මගියකු යටකර මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබෙන ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානායක්කාර විසින් පසුගිය සෙනසුරදා ස්වර්ණවාහිණී ආයතනයේ පැවැති දේශපාලන සංවාදයක් අතර තුරදී ඉන්දියාවේ හින්දු පුවත්පතෙහි පිටපතක් පෙන්වමින් එහි සඳහන් පුවතක් අනුව එජාපය ජයග්‍රහණය කළ හොත් 'ඊළම"ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා තමාට පොරොන්දු වූ බවට යාපනයේ එජාප අපේක්ෂිකා විජයකලා ලක්ෂ්මී පවසා ඇතැයි පැවසුවේය.

එහෙත් එම හින්දු පුවත්පතෙහි පිටපතක් ලෙස පෙන්වූ කඩදාසිය තනිකරම බොරුවක් බව මේවන විට සනාතව ඇත. එය මනූෂ නානායක්කාර විසින් සකස් කරන ලද්දක් වන අතර, කූට ලේඛන සකස්කර ප්‍රසිද්ධියේ පෙන්වා ඡන්දදායකයන් මුලා කිරීමට එරෙහීව, කළුතර දිස්ත්‍රික් එජාප අපෙක්ෂක අජිත් පී පෙරෙරා මහතා අද දින පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Last modified on Monday, 10 August 2015 17:34

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us