සන්ධානය හා එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එජාපය තීරණය කරයි

Published in පුවත්
Tuesday, 18 August 2015 11:20

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ආසන 105 ත් 107 ත් අතර සංඛ්‍යාවක් හිමි වනු ඇති බව අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ සියලු පිරිස් එකතු කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇති බවත් ඉදිරි මාස හැට තුළ රටේ විශාල වෙනසක් ඇති කරන බවත් හෙතෙම පැවසීය.

ජයග්‍රහණය සාමකාමීව පවත්වන ලෙසද ජයසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි

Last modified on Tuesday, 18 August 2015 11:42

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us