කැබිනට් ඇමැතිකමකට - සජිත්ටත් නෝ චාන්ස්

Published in පුවත්
Thursday, 20 August 2015 20:25

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට නව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධූරයක් ලබාදීම ගැටලුවක් වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණයට පෙර කරන ලද ප්‍රකාශයකි. එජාප නායකයා පවසා තිබුණේ තමන්ගේ ආසනය ජයග්‍රහණය කිරීමට අපොහොසත් වන ආසන සංවිධායකවරුන්ට කැබිනට් ඇමැතිධූර ලබා නොදෙන බවයි.

සජිත් ප්‍රේමදාසට තමන්ගේ ආසනය වන තිස්සමහාරාමය ජයග්‍රහණය කිරීමට නොහැකි විය. මේ අනුව දකුණු පළාතෙන්ම කැබිනට් ඇමැතිධූර ලබා දිය හැක්කේ වජිර අබේවර්ධනට සහ මංගල සමරවීරට පමණි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන පිරිසක් සජිත් ප්‍රේමදාසට අදාළ මෙම කාරණය දැනටමත් ගැටලුවක් ලෙස මතු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us