රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම්දෙයි

Published in පුවත්
Friday, 21 August 2015 12:36

08 වැනි පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙසත්, නිදහස් ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (21) උදෑසන දිවුරුම් දුන්නේය.

දිවුරුම්දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

එම අවස්ථාවට සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද, සරත් ෆොන්සේකා මහතා ඇතුළුව මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් අතර තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියහ.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ සිව්වන අවස්ථාව මෙයයි.

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us