බලංගොඩ දිනාදුන් අචලට ඇයි මෙහෙම සලකන්නේ? පරාජිතයන්ට අවස්ථාව නොදීම එජාපය ගත් වැරදි තීරණයක්

Published in පුවත්
Saturday, 22 August 2015 10:00

එක්සත් ජාතික පක්ෂයට 2001 වසරෙන් පසුව දිනාගත නොහැකි වූ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසනය මෙවර මහ මැතිවරයෙන් එජාපයට දිනා දුන්නේ බලංගොඩ සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා බවත් මොහුට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා අවශ්‍ය මනාප සංඛ්‍යාව නොලැබුනත් ඔහුට ජාතික ලැයිස්තුවෙන් හෝ මන්ත්‍රීධුරයක් ලබා දීමට තිබූ බව රත්නපුර එජාප පාක්ෂිකයො පවසති.

පවතින මැතිවරණ ක්‍රමය යටතේ දක්ෂයන් යට ගොස් මුදල් වියදම් කළ හැකි අපේක්ෂකයන් දිස්ත්‍රික්කය පුරාම ප්‍රචාරක කටයුතු කරමින් මනාප එකතු කර ජයගැනීම සිදුවීම නිසා ජාතික ලැයිස්තුවෙන් හෝ පරාජිත දක්ෂයන්ට අවස්ථාව නොදීමට එජාපය ගත් තීරණය වැරදි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙති. පසුගිය ජනාධිපතිවරයේදී විපක්ෂයේ පොදු අපෙක්ෂකයා දිනවීම සඳහා ඔහු ශ්‍රී ලනීපය හැරදා පැමි එජාපයට එක්විය.

මෙලෙසම මීගමුව ආසනය වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් දිනා දුන් රොයිස් විජිත මහතාටද පාර්ලිමේන්තු යෑමට අවශ්‍ය මනාප අඩුවිය.

Last modified on Saturday, 22 August 2015 11:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us