හින්දු සහ බෞද්ධ ආගම් හි ධර්මවල, විවිධ ජන කොටස් අතර සංහිඳියාව, සමගිය සහ සාමය ඇති කරන්නට සඳහන් වී ඇති ප්‍රකාශයන් අධ්‍යයනය කර සාමය සඳහා දර්ශනයක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.
dinamina
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පවත්වන සමුළුවක ප්‍රධාන දේශකයෙක් ලෙස සහභාගීවීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අද දින පිටව්තව ගියාය. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාද මෙම සමුළුව ඇමතීමට නියමිතව ඇත.
හින්දු සහ බෞද්ධ ආගම් හි ධර්මවල, විවිධ ජන කොටස් අතර සංහිඳියාව, සමගිය සහ සාමය ඇති කරන්නට සඳහන් වී ඇති ප්‍රකාශයන් අධ්‍යයනය කර සාමය සඳහා දර්ශනයක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.
dinamina
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
