කැබිනට්‍ටුවට තව තුනක්

Published in පුවත්
Wednesday, 09 September 2015 12:14

කැබිනට් ඇමතිවරු තිදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

ඒ පහත පරිදිය.

ෆයිසර් මුස්තාෆා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

විජිත් විජයමුණි සොයිසා - වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය

මලික් සමරවික්‍රම - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය

පසුගියදා කැබිනට් ඇමතිවරු 42ක් ජනපති ඉදිරියේදී දිවුරුම් දෙන ලදී. තවත් කැබිනට් ඇමැතිවරු තිදෙකෙකු පත් කිරීමේ පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කැබිනට් ඇමැතිවරු 48 ක් වනු ඇත.

Last modified on Wednesday, 09 September 2015 13:55

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us