ඒ එස් පී ලියනගේට රාජිත කේක් කවයි

Published in පුවත්
Friday, 11 September 2015 21:32

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සැදි පැහැදී සිටි ව්‍යපාරික ඒ එස් පී ලියනගේ මහතා, ඇමැති රාජිත සේනාරත්න මහතාට කේක් කවන්නට ඉදිරිපත්ව සිටී.

කොහොම නමුත් රාජිත සේනාරත්න මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් විශේෂ උනන්දුවකින් ඒ එස්පී ලියන්ගේ මහතා වැඩ කළේය. ඔහුගේ ලිමොසින් රථයද රාජිත සේනාරත්න මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලබා දී තිබුණි.  අංශක එකසිය අසූවකින් කැරකී සිටිනඒ ඒස් පී ලියනගේ මහතා  වාසි පැත්තට හෝයියා කියමින් සිටීම වත්මන් දේශපලනයේ පැතිකඩක් අනාවාරණය කිරීමකි. 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us