ජනපති ලෝක නායකයින්ගේ හොඳ හිත දිනා ගැනීම සතුටක් - විපක්‍ෂ නායක

Published in පුවත්
Thursday, 01 October 2015 07:00

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රටවල් ගණනාවක නායකයින්ගේ හිත දිනා ගැනීමට සමත්වීම පිළිබඳව විපක්‍ෂ නායකයා ලෙස තමා මුළු හදින්ම සතුටට පත්වන බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.ඇමරිකානු ජනාධිපති ඔබාමා මහතා අපේ ජනාධිපතිතුමා සුහදව පිළිගැනීම නිසා ලෝකයේ ඕනෑම රටකින් දැන් අප රටට උදව් ලබා ගැනීමට හැකි වාතාවරණය සැලසී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින්ගේ ගෞරවයට පාත්‍රවීම ශ්‍රී ලංකාවට විශාල ආඩම්බරයක්‌ බවද හෙතෙම පැවැසීය.

- දිවයින

Last modified on Thursday, 01 October 2015 07:07

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us