අපි ගත්තේ ලක්ෂ 68 යි, 150 ක් ගත්තේ නෑ - චන්න, උපුලී

Published in පුවත්
Sunday, 25 October 2015 15:49

හම්බන්තොට වරාය විවෘත කිරීම උළෙල වෙනුවෙන් තම නර්තන ආයතනය ලක්ෂ 150 ක මුදලක් අය කළ බවට මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත් ප්‍රතික්ෂේප කරන බව පවසන චන්න විජේවර්ධන මහතා එ වෙනුවෙන් අය කළේ ලක්ෂ 68 කට ආසන්න මුදලක් පමණක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි පවසයි.

එම නිවේදනය පහත දැක්වේ.

කෙසේ නමුත් මෙම සංදර්ශනය සඳහා අති විශල මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙම පරික්ෂණය් පැවැත්වෙන අතර මෙම නර්තන අංගය සඳහා ලක්ෂ 150 ක මුදල් වැය වූ බවය වරාය අධිකාරියේ සටහන් වල පවතින බව ට මාධ්‍ය වාර්තා පළවිය. මේ අනුව එම නර්තන අංගයෙනුත් කලා කරුවන්ගේ නමින්, කිසිවකු හෝ ලක්ෂ 80ක පමණ මුදක යටි මඩි ගසා ඇති බව උපකල්පනය කළ හැක.

මෙම සංදර්ශ්නයේ නිර්මාණ අධ්‍යක්ෂක වරයා වූයේ ජැක්සන් ඇන්තනී මහතාය. ඔහුට ගෙවන ලද මුදල් ගැනද පරීක්ෂන පැවැත්වේ.

channa

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us