ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් හෙට

Published in පුවත්
Wednesday, 09 December 2015 14:25

නිදහසේ වේදිකාව සමඟ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම හෙට (10) ප.ව. 3.00 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මන්දිරයේදී පැවැත්වේ.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මනෝ ගනේෂන්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළුව පාක්‍යසෝති සරවනමුත්තු, නිමල්කා ප්‍රනාන්දු, බ්‍රිටෝ ප්‍රනාන්දු, සුදර්ශන ගුණවර්ධන, ජේ.සී. වැලිඅමුණ, ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක, ෆ්‍රෙඩී ගමගේ, හර්මන් කුමාර ආදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගීවීමට නියමිතය.

මේ සඳහා සහභාගීවන මෙන් සංවිධායක කමිටුව ආරාධනා කර සිටියි.

Nidahase-Wedikawa

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us