ෆොන්සේකාට යුධ අපරාධ චෝදනා , ඇමරිකාව වීසා නොදෙයි !

Published in පුවත්
Monday, 14 December 2015 13:21

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමරිකාවට ඇතුළුවීමට වීසා ලබාදීම ප්‍රතික්ෂේපකර ඇත.

ඔහු ඇමරිකාවට යාමට වීසා ඉල්ලා ඇත්තේ දැනට ඇමරිකාවේ පදිංචිව සිටින ඔහුගේ දියණියන් දෙදෙනා බැලීමට යාම සඳහාය.

ඇමරිකාව ෆොන්සේකාට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ජිනීවාහිදී යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහුටද චෝදනා එල්ලව ඇති බැවින් බව පැවසේ.

ෆොන්සේකා මහතාගේ බාල දියණිය විවාහවී සිටින්නේ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ඥාති පුත්‍රයකු සමඟ වන අතර ඔහුගේ වැඩිමහල් දියණිය වන අප්සරා විවාහව සිටින්නේ ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටා ඇති ඒනර්ස්ට් ඇන්ඩ් යංග් ( Earnest & Young) විගණන ආයතනයේ උපදේශකවරයෙකු වන ඉෂ්වියන් ද සේරම් සමඟය.

යුධ අපරාධ චෝද්නා හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාටද ඇමරිකාවට විසා ලබා ගැනීමේ හැකියාවක් නැති බව තානාපති අංශ ආරංචි මාර්ග පවසයි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us