විදෙස් කලාකරුවන්ට නොවැසෙන දොරෙන් සනී ලංකාවට

Published in පුවත්
Wednesday, 30 December 2015 13:15

ලතින් අමරිකානු ගායකයෙකුගේ ප්‍රසංගයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධ වේදිකාවක කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විදෙස් කලාකරුවන්ට ලංකාවේ ප්‍රසංග තහනමක් පිළිබඳ ඉඟියක් පලවූවත් එය වැරදි වටහාගැනීමක් පමණක් බව අමාත්‍ය එස්.බී.දිසානායක පවසයි.

ජනාධිපතිවරයා අදාල ප්‍රසංගය පිළිබඳ විවේචනය කලේ අදාල ගායකයා සෘජුවම ඉලක්ක කරගෙන නොව, එම ප්‍රසංගය ලංකාව තුල සංවිධානය කල සංවිධායකයන් ඉලක්ක කරගෙන පමණක් බවත්. එම ප්‍රසංගය අතරතුර දේශීය රසිකයන්ගේ අයහපත් හැසිරීම හේතුවෙන් එම විවේචනයට පෙලඹී ඇති බව සඳහන් කලහ.

එහෙත් එම ප්‍රකාශය ජාත්‍යන්තරව බී.බී.සී, යාහූ නිව්ස්, එන්.ඩී.ටී.වී වැනි ආයතනවල ප්‍රධාන පුවත් අතරට එක්වීම තුලින් විදෙස් කලාකරුවන්ට ලංකාව තුල ප්‍රසංග පැවැත්වීම තහනම් වනු ඇතැයි යන්නත්, ලංකාවේ සංවිධායකයන්ට මඩු වලිග පහරවල් වැදීමේ අවදානම නිසා එවැනි ප්‍රසංග සංවිධානය නොකරනු ඇතැයි යන්නත් සලකා බලා ජනපතිවරයාගේ විවේචනය තුලින් එවැනි අදහසක් ලබා නොදුන් බවද අමාත්‍යවරයා පවසා ඇත.

එසේ නුදුරු දිනකදී ලෝක ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිලියක් වන සනී ලියෝන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us