මෛත්‍රී - මහින්ද සමඟි කරන්න යළි සාකච්ඡා

Published in පුවත්
Saturday, 16 January 2016 10:41

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා මේවන විට නව සාකච්ඡා වටයක් ආරම්බ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වෙනුවෙන් දෙපාර්ශයෙන්ම දේශපාලකයන් නොවන නියෝජිතයන් සහභාගී වී තිබේ. ජනධිපතිවරයා වෙනුවෙන් අශෝක අබේගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායමද රාජපක්ෂ මහතා වෙනුවෙන් මහින්දවාදී විපක්ෂයේ බුද්ධි මණ්ඩලය වන ‘වියතුගේ හඬ‘සංවිධානයේ නියෝජිතයන් පිරිසක්ද සම්බන්ධ වී තිබේ. මේවන විට සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ. ඉදිරි සතියේ පැවැත්වෙන සාකච්ඡාවේදී මහින්ද පාර්ශ්වය හා එක්වීමෙන් ජනාධිපතිවරයාට අත්වන වාසිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

 

sathhanda.lk

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us