ගල්කිස්ස මහ හෝටලයේ උරුමය සැමරීම

Published in පුවත්
Thursday, 18 February 2016 13:33

වාස්තු විද්‍යාත්මකව සහ ඓතිහාසිකව පොහොසත් උරුමයක් ඇති ගල්කිස්ස මහ හෝටලය තමන්ගේ 210 වැනි සංවත්සරය හා සමගාමීව පැවැත්වීමට බලාපොරොත්තුවන  “Words on the Mountවැඩසටහන පිළිබඳව පසුගියදා මාධ්‍ය දැනුවත් කරනු ලැබීය.

ජාත්‍යන්තරව පවා අවධානය දිනාගත් අංග ගණනාවක් සංවිධානය කරනු ලැබූ ගල්කිස්ස හෝටලය මෙම වැඩසටහන හරහා ලොව ප‍්‍රකට සාහිත්‍යකරුවන් සම්බන්ධ කරගනිමින් සාහිත්‍යමය උරුමය අවධි කරන වැඩසටහනක් සංවිධානය කිරීමට සූදානමින් සිටියි. ජූලි 8 සහ 9 යන දෙදින තුළ පැවැත්වෙන මෙම අභිමානවත් උළෙල අවස්ථාවේ ලංකාව සමග සමීප සබඳතා ඇති ලේඛකයන්ගේ නිර්මාණ ප‍්‍රදර්ශනය කිරීම සිදුවේ.

මෙම උළෙල අධීක්ෂණය කරන්නේ  “Mount Lavinia, The Governor’s Palaceකෘතිය රචනා කල ශිවන්ති ගුණසේකර මහත්මියයි. එතුමියගේ අදහස වන්නේ කිසිදිනක ලංකාවේ නොපැවති මට්ටමේ සාහිත්‍ය සැමරුමක් සිදුකිරීමයි.

ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍යධරයන් වන ලූවිස් දි බැනියර්ස්, පීටර් ග‍්‍රීම්ස්ඬේල්,ස්ටෙෆනි කාමන්, රෝහන් කන්දප්පා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us