ලසන්තගේ මළ සිරුර ගොඩගනියි !

Published in පුවත්
Monday, 05 September 2016 21:18

යුධ හමුදා බුද්ධි අංශ විසින් සැලසුම් කර 2009 වසරේ ජනවාරි 08 වෙනිදා අත්තිඩියේදී ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ මිහිදන්කර ඇති දේහය ගොඩගැනීමට නියමිතය. මේ වන විට බොරැල්ල කනත්තේ එම දේහය මිහිදන් කර ඇති ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙරදී සිදු කර තිබූ මරණ පරීක්ෂණ වාර්තාවන් හි අඩුපාඩු ගනනාවක් අනාවරණය වීම මත නැවතවරක් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු යටතේ එම දේහය පරික්ෂා කර මරණය සිදු වු ආකාරය ගැන නැවත වාර්තාවක් කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායමේ අපේක්ෂාව වී තිබේ. 

වික්‍රමතුංග මහතාව උල් ආයුධයකින් ඇණ  ඝාතනය කරනු ලැබිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us