පෙර‍ටුගාමී සමුළු වේදිකාවට ගුණරත්නම් එයි !

Published in පුවත්
Wednesday, 01 February 2017 15:30

පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික සමුළුවේ සභාපති මණ්ඩලය නියෝජනය කරමින් කුමාර් ගුණරත්නම් මහතා හදිස්සියේම එම වේදිකාවට සම්බන්ධ වී ඇත.

සමුලුවේ න්‍යයපත්‍රය අනුව සභාපති මණ්ඩලය ලෙස කලින් දන්වා තිබුණේ සෙනාධීර ගුණතිලක,දුමින්ද නාගමුව හා සුජිත් කුරුවිට යන අයය. මෙහිදි සුජිත් කුරුවිට වෙනුවට කුමාර් ගුණරත්නම් මහතා හදිස්සියෙම එක්ව තිබීම විශේෂිත සිදුවීමකි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us