කෙසේ නමුත් මෙම සංඛ්‍යා ලේඛනයන්ටම තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍ර නිසා වන පාඩුව අයත් ද යන්න පැහැදිලි නැත.
රාජ්‍ය නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සීමා කිරීමට වත්මන් රජය තීරණය කළ නමුත් වෘත්තීය සමිතිවල දැඩි විරෝධයක් ඊට එල්ල විය.
පසුගිය වසරේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තීරු බදු රහිත සහන මිලට වාහන බලපත්‍ර ලබා දීම නිසා රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 38.2 වන බව මුදල් අමාත්‍යංශයේ 2016 වාර්ෂික වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් ඒ ඊට පෙර 2015 වසරේ පාඩුවට වඩා බිලියන 2 ක අඩුවීමකි.
කෙසේ නමුත් මෙම සංඛ්‍යා ලේඛනයන්ටම තීරුබදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍ර නිසා වන පාඩුව අයත් ද යන්න පැහැදිලි නැත.
රාජ්‍ය නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සීමා කිරීමට වත්මන් රජය තීරණය කළ නමුත් වෘත්තීය සමිතිවල දැඩි විරෝධයක් ඊට එල්ල විය.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
