ද්විතීක වෙලඳපොළ ගනු දෙනුවලින් සේවක සේවක අර්ථසාදක අරමුදල බිලියන 22.5 කුත් රක්ෂණ සංස්ථාව බිලියන 2.9 කුත් ජාතික ඉතිකිරීමේ බැංකුව බිලියන 1.2 කුත් ලාබ උපයා ඇති බව සඳහන්ය.
තමන්ට එරෙහිව ඇති චෝදනා අසත්‍ය බවත් ඒවා දේශපාලනික හේතූන් මත ගොඩ නැංවා ඇති බවත් ඇලෝසියස් මහතා මෙහිදී අවධාරණය කිරීමට නියමිත බවත් වාර්තාවේ.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														