ජනමාධ්‍ය අජිත්ට, මංගලට යළි විදෙස්, සාගලට විදුලිබල, පොලිසිය ජොන්ට, මුදල් මෛත්‍රී ගනී Featured

Published in පුවත්
Thursday, 15 February 2018 17:05

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වන විට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා එකඟ වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි ඒ අනුව සාගල රත්නායක මහතා නීතිය හා සාමය අමැති තනතුරෙන් ඉවත් වන අතර ඒ වෙනුවට විදුලි බල හා බලශක්ති ඇමැතිධුරයට යෝජනා කර තිබේ. නිතිය හා සාමය ඇමැතිධුරයට ජෝන් අමරතුංග ගේ නම යොජනා වී ඇත.

එසේම ජනමාධ්‍ය හා අධිකරණ අමාත්‍යාංශ අජිත් පී පෙරේරාට ලබා දීමට යොජනා වී ඇත. මංගල සමරවීර මහතාට යළි විදේශ ඇමැතිධුරය ලබා දීමටත් මුදල් අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට හෝ ශ්‍රීලනීප ඇමැතිවරයකු යටතට පත් කළ යුතු බවට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව දැන ගැනීමට ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us