නිරුවත් කතක් මැන්ඩෙලාගේ ප්‍රතිමාව වැලඳගනී

Published in පුවත්
Thursday, 07 August 2014 09:56

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ක් නුවර පිහිටි නෙල්සන් මැන්ඩෙලා චතුරස්‍රයේ පිහිටුවා ඇති නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රතිමාව අසල නැවතුණ එක් කාන්තාවක එම පිළිරුව වටේ කැරැකි, කීසිම අපහසුවකින් තොරව සිය ඇඳුම් ගලවා දමා එම රූපය වැලඳ ගන්නා අයුරු දුටු පාරේ ගමන් කරන්නෝ නොදැක්කා සේ ගමන් කළෝය. 

අසල අවන්හලක කෑම ගනිමින් සිටි පිරිස්, එළියට පැමිණ තුෂ්ණිම්භූතව කාන්තාව දෙස බලා සිටියහ. අවන්හලේ සිටි එක් බිරියක් තම සැමියාව අවන්හල තුළට ඇදගෙන ගියාය.

(රංජිත් අත්තනායක)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us