වෙසක් පොසොන් පෝය දා තොරණ සැණකෙළි තහනම්

Published in පුවත්
Friday, 30 March 2018 12:11

වෙසක් සහ පොසොන් පොහොය දිනය යෙදනදා තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීමටත් දන්සල් ආදීය සීමා කිරීමත් සිදු කරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව බුද්ධ ශාසන ඇමැතිවරයා පවසයි . එමෙන්ම ඒ වෙනුවට එම දින දෙකෙදී විහාර ආශ්‍රිතව ක්‍රියාත්මක කළ යුතු දේ ගැන විහාරස්ථාන දැනුම්වත් කිරීමටද පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් බුද්ධධර්මය පිළිපැදීම හෝ බුද්ධාගම ඇදහීම ගැන දැන් අමාත්‍යංශයක් හරහා උපදෙස් දෙන තත්වයට පත්ව තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us