විජේදාසත් මහින්දට බෑ කියයි ...

Published in පුවත්
Sunday, 28 October 2018 12:05

මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය හැබෑ කර ගැනීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට අලුත් ඇමැතිකමකට කතා කළද විජේදාස මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගැනීමට පාර්ලිමේන්තුව සභාව කල් දැමීම සිදු කර තිබුණද එජාපයෙන් එක් වනවා යැයි කිව් මන්ත්‍රීවරු කිසිවකුගේ සහය නොලැබෙන තත්වයක් ඇතිව තිබේ. හදිස්සියෙම රාජපක්ෂ සමඟ එක් වූ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද තමන් ලණුවක් කෑ බව පවසමින් යළි එජාපය වෙත පැමිණිමට අදහස් කර තිබේ. විශේෂයෙන් එජාපයෙන් එක් වන මන්ත්‍රීවරයකුට රුපියල් බිලියනය දක්වා ලංස් මුදල් ඉහළ ගොස් තිබේ. මේ නිසා ඇමැතිමකම් පමණක් බලාගෙන පැත්ත මාරු කිරීමෙහි  ෙත්රුමක් නැති බව ඔහු හිතවතුන් හා පවසා තිබේ. මේ අතර වසන්ත ෙස්නානායක මන්ත්‍රී වරයාද යළි තමන්ගේ තීරණය අකුලාගෙන එජාපය සමඟ කටයුතු කිරීමට තීරණය කර තිබේ. එජාය ආණ්ඩුව බිඳ වැට්ටවිය නොහැකි බවට මේ වන විට තවුරුව ඇති නිසා ඔහු එම තීරණය ගෙන තිබේ. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us