සිරා + මරා කුමන්ත්‍රණයට තොන්ඩා, වඩිවේල් සහය නෑ. ! Featured

Published in පුවත්
Wednesday, 07 November 2018 19:57

පැත්ත මාරු කර සිරා මරා බලු පුට්‍ටුවට සහය දෙන තීරණයක සිටින තොන්ඩමාන් සහ වඩිවේල් සුරේෂ් තීරණාත්මක මොහොතකදී කිසිවකුට පක්ෂ නොවී සිටීමේ තීන්දුවට එළඹ ඇති බව දැන ගැනීමට තිබේ.

අගමැතිවරයා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වේ නම් එම අවස්ථාව මඟ හැරීම ඔවුන් දෙදෙනා විසින් සිදු කෙරෙනු ඇති බව තානපති අංශ තහවුරු කර සිටි.

ජනාධිපති සිරිසේන විසින් සිදු කරමින් සිටින ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ජාත්‍යත්න්තර මෙහෙයුමක් දියත් වෙමින් පවතින අතර ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් ගනනාවක් සිරා මරා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය ට සහය නොදීමේ ක්‍රියාමාර්ගවලට අවතීරණය වනු ඇත.
මේ සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු දෙදෙනා ජනාධිපතිවරයාව දැනුම්වත් කිරීම අද සවස සිදු කර ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us