දිගා සහ මනෝව මිළදී ගෙන ගෙනත් දෙන බව ව්‍යාපාරිකයෙක් නාමල්ට පොරොන්දු වෙලා. Featured

Published in පුවත්
Friday, 09 November 2018 13:51

පලනි දිගම්බරම් සහ මනෝ ගනේශන් මන්ත්‍රීවරු දෙදෙනා කවර මිළක් ගෙවා හෝ මිළදි ගෙන ජනාධිපතිවරයා හමුවට ගෙන එන බව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු නාමල් රාජපක්ෂට අද දින පොරොන්දු වී තිබේ.

මෙම ව්‍යාපාරිකය පසුගිය කාලයේ රාජපක්ෂවරුන් සහ ජවිපේ සමග සමීපව කටයුතු කළ අයකු විය. නමුත් නාමල් රාජපක්ෂට එරෙහිව මුල්‍ය චෝදනා එල්ල වෙද්දි එම ගනු දෙනු සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව සාක්ෂි දිමටද ඉදිරිපත්ව සිටියෙය.

කෙසේ නමුත් රාජපක්ෂ සමයේදි ඔවුන්ගේ උදව්වෙන් බිලියන්පතියකු වූ මෙම කොටස් වෙඳපොළ ජාවාරම්කරුවකු වූ ව්‍යාපාරිකයා යළි රාජපක්ෂවරුන්ට සමීප වීම සඳහා මෙම මන්ත්‍රීවරු දෙදෙනාව මිළදී ගෙන ගෙනත් දෙන බවට පොරොන්දු වී තිබේ.

ඒ කෙසේ නමුත් දිගම්බරම් සහ මනෝ ගනේෂන් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ කිසිසේත්ම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවකට එක් නොවන බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us