මහ මැතිවරණයක් නොවේ ජනාධිපතිවරණයක් අවශ්‍යයි. මේ පිස්සා රට විනාශ කරනවා Featured

Published in පුවත්
Thursday, 15 November 2018 18:24

වත්මන් දේශපාලන අර්බුධයේ නිර්මාණය කළ උමතු පාලකයකු වන සිරිසේන ජනාධිපතිවරයාව ඉවත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයක අවශ්‍යතාවය දැඩිව මතුව තිබේ. 

මහින්ද රාජපක්ෂ යනු මේ රටේ බහුතරයක් මිනිස්සු එකතුවී පරාජයට පත් කළ මජර පාලකයකු වන අතර ඔහු හිටියාටත් වඩා බල පෙරේතකමින් පෙලෙන අසම්ජ්ජාතියකු බව එන්න එන්නම පැහැදිලි නිසා ඔහු ඇතුළු ඒ සක්කිලි නඩය පරාජයට පත් කිරීම මේ රටේ බුද්ධිමත් ජනතාවට පහසු හැකියාවක් තිබේ. ඒ නිසා මහ මැතිවරණය ගැන කළබල වීමේ අවශ්‍යතාවයක් නැත. ඒ ගැන තිබෙන්නෙ එය නීත්‍යානුකූලව සිදුකර ගැනීමේ අවශ්‍යතාවය පමණය.

එහෙත් අද රට අරාජික කර රටේ අර්ථිකය බරපතල අර්බුධයකට යවමින් පිස්සු කෙලින පොලොන්නරුවේ මෝඩ ගමයා ඉවත් කර ගැනීමකින් තොරව මහ මැතිවරණ පැවැත් වීමෙන්ද වැඩක් වන්නේ නැත. මේ මෝඩයා මීළඟට පත්වන ආණ්ඩුවටද මේක කරන්න දෙන්නේ නැත.

බල තන්හාවෙන් උමතු වී ඇති පිස්සකුට ඕනැම දෙයක් කළ හැක. නීතියක් රීතියක් සම්ප්‍රදායක් සදාචාරයක් ඒකාට නැත.
මේ නිසා පක්ෂ විපක්ෂ දේශපාලනය ගැන විශ්වාසය තබන ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තබන සියලු පාර්ශ්ව වල ඉල්ලීම විය යුත්තේ ජනාධිපතිවරණයකි.
දැන් සටන් වැදිය යුත්තේ ඒ වෙනුවෙනි. නමුත් ඒ විධායක ජනාධිපතිධුරය මුලුමනින්ම අහෝසි කර ගැනීම වෙනුවෙන් බවත් අවධාරණය කරමු.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us