මහින්ද යළිත් අගමැති.. සිරිසේන ඒකාධිපති තීන්දුවකට සූදානමින් ! Featured

Published in පුවත්
Friday, 16 November 2018 20:26

පාර්ලිමේන්තුව හමුවේ දෙවරක්ම විශ්වාසභංගයකින් පරාජය වූ මහින්ද රාජපක්ෂව යළිත් අගමැතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති සිරිසේන සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ.

 පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහි‍ටු වීමට කිසිසෙත්ම සිරිසේන කැමැති නැති බව මීට මොහොතකට පෙර පැවැති පක්ෂ නායකයන්ගේ ‍රැස්වීමේදී ඔහු පවසා ඇතැයි වාර්තා වේ.ඒ අනුව සිරිසේනගේ උපරිම විශ්වාසය දිනාගෙන තිබෙන මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂය.අද පැවැති විශ්වාසභංග යෝජනාව සම්මත වූ ආකාරයද ජනාධිපතිවරයා පිළිගැනීම සිදු කොට නැත.

කෙසේ නමුත් මේ වන විට පැහැදිලිම කාරනය සිරිසේන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණය, පාර්ලිමේන්තුව හෝ අවම වශයෙන් දේශපාලන සදාචාරය ගැනවත් නොහිතා කටයුතු කරමින් තිබෙන බවය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරට බැස සටන් කරනවා විනා දැන් වෙනත් ප්‍රතිකර්ම නැත. සිරිසේන මහින්ද මේ ඒකාධිපති පූට්‍ටුව එකවර අවසන් කළ යුතුව තිබේ.

Last modified on Friday, 16 November 2018 20:35

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us