වසල කහකඩයෝ ලිට්රෝ ගෑස් සමාගමෙන් මුදල් ඉල්ලා කෑමොර දෙති Featured

Published in පුවත්
Tuesday, 04 December 2018 20:33

වසල කහකඩයෝ රොත්තක් අද දිනයේ කොළඹ ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. මේ කහකඩයන් ඉල්ලා සිටියේ ධර්ම ප්‍රචාරය සඳහා තමන්ට ද මාසික ආධාරයක් ලබා දෙන ලෙසයි.

ගෑස් සමාගම මීට පෙර අවස්ථාවක දඹර අමිල හිමියන්ට ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 95,000ක මුදලක් ලබා දීම හෙළිවීම මුල්කරගෙන මෙම විරෝධතාවය පැවැත්වා ඇත.

එහි සිටි වසල කහකඩයෝ සමාගමේ සභාපතිවරයා වෙත ලිපියක්ද බාරදෙනු ලැබීය.

මුදල් ආධාර බලාපොරොත්තුවෙන් මෙම විරෝධතාවය සිදුකරන බව ගලගම ධම්මරංසි වසල කහකඩයා සඳහන් කරයි. නමුත් මේ කහකඩයන් රාජපක්ෂගේ අසූචිත් දනට ඉල්ලා හීඟා කන වර්ගයේ කාලකණ්නි පිරිසක් බව රටම දන්න ඇත්ත කතාවයි.

Last modified on Tuesday, 04 December 2018 20:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us