දිනේෂ් ගුණවර්ධන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමය ශ්‍රී ලංකාවට උචිත නොවන විකෘති මැතිවරණ ක්‍රමයක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සීගිරි කැටපත් පවුරට හානි සිදු කල 23 හැවිරිදි තරුණියට දෙවසරක සිර දඬුවමක් නියම කර ඇත.

කොළඹ, ත්‍රිකුණාමලය සහ තවත් ප්‍රදේශ ගණනාවක දී 2008 - 2009 වසරවල අතුරුදන් වූ ළමයින් පැහැර ගත් බවට සැකකරන නාවික හමුදා කණ්ඩායම එම ළමයින්ගේ මවුපියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇති බව ද අනාවරණයවී තිබේ.

බස්නාහිර පළාත් භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා වෙත භාර දී තිබේ.

‘ දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කළේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ.

පසුගිය දිනවල යාපනයේ හා යුරෝපයේ පැවැති දෙමළ ජනතා උද්ඝෝෂණවලදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සුමන්තිරන් මහතාගේ අනුරූ වලට ගිණි තැබීම ඇතුලුව උතුරේ දේශපාලන ගැ‍ටුම් ඇති කිරීම මහින්ද රාජපක්ෂට හිත්වත් කණ්ඩායමක් විසින් මෙහෙයවමින් සිටින බව අනාවරණය වේ.

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස් ආවරණ (ෆුල් ෆේස් හෙල්මට්) පැළඳීම තහනම් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

දේශපාලන ප්‍රතිරූප පුම්බා ගැනීමට මහජන දේපොළ විනාශ කරමින් නාඩගම් නැටූ යුගය අවසන් බව සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේය.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us