පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකකින් පිදුම් ලබා තිබේ.
පසුගිය සැප්තැම්බර් 23 දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලය විසින් රාජපක්ෂ මහතාට මෙකී එක් ආචාර්ය උපාධියක් ප්‍රදානය කෙරිණ.
ඉදිරි ජනාධිපතිවරණ සටන මෙහෙයැවීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන ලද විසි දෙනාගේ කමිටුව මෙසේය.
• රනිල් වික්‍රමසිංහ. (ජාතික නායක)
• කරු ජයසූරිය (නායකත්ව මණ්ඩල සභාපති)
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් පෙරේදා (23 වැනිදා) පැවැති බස්‌නාහිර පළාත් සභා රැස්‌වීමේදී ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරයකු අදහස් දැක්‌වීම නිසා පළාත් සභා රැස්‌වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන විනාඩි පහකට කල්තැබීමට නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට සිදුවිය.
ජානක ඒකනායක සහ සිසිත ප්‍රියංකර යන විශ්ව විද්‍යාල ශිෂයින් දදෙනා දිවියෙන් සමුගෙන මෙම මම 27 වන දිනට වසර 2කි.
බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් සන්ධානය සමඟ කරට කර සටනක් දීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූයේ හරීන් ප‍්‍රනාන්දු තරුණ දේශපාලනඥයාගේ ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරය නිසා බව ඇමති එස්බී දිසානායක මහතා පැවසුවේය.