මම දකුණු කණ කපනවා

Published in පුවත්
Thursday, 31 July 2014 15:07

ඌව පළාත් සභා මැතිවරණය සන්ධාන ආණ්ඩුව විසින් ජයග‍්‍රහණය නොකළහොත් තමා දකුණු කණ කපා ගන්නා බවට වරාය, මහා මාර්ග සහ නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර තිබේ.

කාන්තාවන් ගැන කතා කිරීමට රුචියක් දක්වන ප්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා ප්‍රසිද්ධ උත්සවයකදී ඔහුගේ පුතු වන සේනාල් වෙල්ගම ඉදිරියේදීද කාන්තාවන් ගැන කතාවක් පවත්වා තිබුණි.

ආසියාවේ නොමිලේ ලබාදෙන ප‍්‍රථම කෙටි පණිවුඩ සේවාව ලංකාවේ ආරම්භ කර ඇති අතර ඒ සදහා ලියාපදිංචි වීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මගින් මේ වනවිට පහසුකම් සලසා තිබේ.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි අශෝක ගිරිහාගම මහතා   අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.



ලිබියාවේ වෙසෙන සහ සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් හේතුවෙන් අදාළ පුහුණුව නතරකර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන හෙද නිලධාරිනියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
වනඅලි පැටව් අල්ලා කූඨ ලේඛන සකස් කොට තබාගැනීම වංචාවක් වුවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවන බව පරිසරවේදී  පුබුදු වීරරත්න පවසයි.



සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට ඉඩ සලසමින් අධ්‍යාපන අමාත්‍යංශය නව චක‍්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.

ld add copy

Latest News

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත ප...

Connet With Us