ලොව ප්රථම වරට තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී ලිංග විපර්යාසයට ලක් වුවන්ගේ රුප සුන්දරී තරගයක් පැවැත් උනා.
මේ සඳහා එරට වාසය කරන සමලිංගික, ලිංගිකත්වය වෙනස් කරගත් හා ද්වි ලිංගික (lesbian, gay, bisexual and transgender) විශාල පිරිසක් සහබාගි වී සිටියා. තුර්කිය තුල සමලිංගිකත්වය නීති ගත කර තිබෙනවා.
නමුත් 2002 සිට සමලිංගික හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන් 70ක් පමණ මර දමා තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ තරඟය පැවත් උනේ ඔවුන්ට එරෙහිව සිදුවන එවැනි හිංසා කිරීම් වලට එරෙහි වීමේ අරමුණ ඇතිවයි.
විවිධ අංග රැසකින් සමන්විත වූ මෙම තරඟාවලිය සඳහා තරඟකරුවන් 13ක් පමණ සහබාගි උණු අතර ජයග්රහණය ලබාගැනීමට සමත් උනේ Yanki Bayramoglu නම් සුරුපිනියයි.
Latest News
විදේශිකයන්ට විශ්රාමික දිවිය ගතකිරීමට දැරියහැකි හොඳම ගමනාන්තය ලෙස ශ්රී ලංකාව පත් වෙයි
2026 වසර සඳහා වන ‘International Living’ වාර්ෂික ගෝලීය විශ්රාම දර්ශකයට (Annual Global Retirement Ind...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

