කොළඹ ගිනි ගනියි

Published in පුවත්
Thursday, 28 March 2024 16:11

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පසුගිය දා රුසියාවේ මොස්කව් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රීලනිප සභාප‍ති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (27) කොළඹ රුසියානු තානාපති කාර්යාලයට ගියේය.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය අද (28) වසර 4ක බරපතල වැඩසහිත සිර දඬුවම් සහ දඩ නියම කර තිබේ.

සෑම වසරකම අලුත් අවුරුදු සමයේ නිවෙස් තුළ සිදුවන අනතුරු හා මාර්ගයේදී සිදුවන අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරුද වැඩි වශයෙන් අසන්නට හා දක්නට ලැබෙයි.

ශ්‍රී ලංකාවේ මෙරට පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව ලෙසින් මෙන්ම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් ලෙසින් සන්නාම ලත් ටෙල්ෂාන් රූපවාහිනී සේවය නොහොත් TNL හි බහුතර ගුවන් විදුලි සංඛ්‍යාත සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ ජනමාධ්‍ය ජාලය වන සුප්‍රීම් මීඩියා (Supreme Media) විසින් හිමිකර ගෙන තිබෙන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව පවසා ඇත.

උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ld add copy

Connet With Us