ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්කර ඇති බව වාර්ථාවේ.

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.

දරුවන්ට වැලඳෙන හතිය රෝගය ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා තිබේ. 

ශ්‍රී ලංකා රාජ්‍ය වෙළෙඳ සංස්ථාවට 2024 අප්‍රේල් මස 30 වනදා දක්වා බිත්තර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනයට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, "අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු..." යනුවෙනි.

කලා වැවේ වාන් ඇරේ

Published in පුවත්
Friday, 15 December 2023 16:14

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර ඇති බව වාර්තා වේ.

පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා  දුරකථන අංක රැසක් හඳුන්වා දී තිබේ.

ld add copy

Connet With Us