ඉන්දියාවේ ඇස් ඇරේවි - අර්ජුන

Published in ක්‍රීඩා
Tuesday, 19 August 2014 15:41

එංගලන්ත කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලිය පරාජය වීම හරහා ඉන්දීයාවේ ඇස් ඇරෙනු ඇති බව ශ්‍රී ලංකා කණඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉන්දීය කණ්ඩායම එංගලන්තයේදී  ලැබූ පරාජය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

"ඉන්දියානු ප්‍රිමියර් ලීග තරගාවලිය නිර්මාණය කිරීම ගැන මම ඉන්දීය ක්‍රිකට් පාලක  මණ්ඩලයට දෝෂාරෝපණය කරනවා. මේ හරහා ක්‍රීඩකයන් තමන්ගේ තාක්ෂණය ගැන හොයන්නෙ නැතිව මුදල් පසුපස හඹායනවා. ඉන්දියාවෙන් තවත් තෙන්ඩුල්කාර් කෙනෙක්, අසාරුඩීන් කෙනෙක් හෝ ගවස්කාර් කෙනෙක් මම දකින්නෙ නෑ"යැයි අර්ජුන පවසයි.

"මම හිතන්නෙ ඔවුන් වැඩිපුරම කෙටි තරග රටාව ගැන අවධානය යොමුකරලා තියෙනවා. ඔවුන් ටෙස්ට් ක්‍රීඩාවට නිපුණ වෙලා නෑ. විරාත් කෝලි වගේ ක්‍රීඩකයෙක් අසමත් වෙනවා දකින්න අවසනාවක්" යනුවෙන්ද අර්ජුන පවසයි. 

(අද- එන්.ඩී.ටී.වී.ඇසුරෙනි)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us