ක්‍රිකට් කණ්ඩායමේ තනතුරුවලින් දෙදෙනෙක් ඉවත්වෙයි

Published in ක්‍රීඩා
Thursday, 30 November 2023 15:39

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ  සිය ශාරීරික කාර්යසාධන කළමනාකාර ග‍්‍රාන්ට් ලුඩන් යන අය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

ගිවිසුම් ගත කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර ක්‍රිස් ක්ලාක් අදාළ තනතුරින් ඉවත්ව ඇති අතර ග්‍රාන්ට් ලූඩන් ද එලෙසම කොන්ත්‍රාත් කාලයට පෙර ඉවත්ව ඇත.

එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත අන්තර්ජාතික ක්‍රිකට් තරඟාවලියකට ලබන ජනවාරි මාසයේදි සිම්බාබ්වේ කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිතය.

Last modified on Thursday, 30 November 2023 15:41

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us