විනූ කල ප්‍රකාශය බොරු බව පවසන 'ගොසිප්බුක්' වෙබ් අඩවිය, ඇගේ පෙම්වතා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායකගේ වැඩිමහල් පුත්‍රයාය බවත්, 28 හැවිරිදි ඔහු නමින් නුවන් හර්ෂ නිලුපුල් බණ්ඩාර රත්නායක බවත් වාර්තා කර ඇත.
මීට වසර හයකට පමණ පෙර ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය හමාර කොට තිබේ.
අනතුරුව කැබිනට් පත්‍රිකාවක් මඟින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දුව ඇතුළු ඇමති දූ පුතුන් තානාපතිවරුන් ලෙස තනතුරු ලබාදුන් අවස්ථාවේ මොහුටද රුසියාවේ ශ්‍රී ලංකා උප තානාපතිකම ලැබී මොස්කව් නුවර තානාපති කාර්යාලයේ සේවයට ගොස් තිබේ.
මීට මාස දෙකකට පමණ පෙර රුසියාවේ ශ්‍රී ලංකා නිළධාරියෙකුට වෙඩි වැදී තිබූ අතර ඒ මෙම නුවන් රත්නායකයි.
ලංකාවෙන් පැමිණි නැටුම් කණ්ඩායමක් සමග රොස්ටොව් දොන්ඔන් නගරයට ගිය විට ඒ කණ්ඩායමේ බඩු බාහිරාදිය රැගෙන ගිය ට්‍රක්රථයේ රුසියානු ජාතික රියදුරා සමග මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් නිසා ඔහුට එලෙස වෙඩි වැදි තිබුණි.
පසුගියදා සතියේ රූපවාහිනී වැඩසටහන පැමිණි විනූ තමන්ට මෙතෙක් කලක් පෙම්වතෙක් නොසිටි බව පැවසූ පහත වීඩියෝවේ දැක්වේ.
මීට සතියකට පෙර රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ ජයග්‍රාහිකාව ලෙස කිරුළ පැලඳී විනු උදානි සිරිවර්ධන පවසා තිබුණේ තමාට මේ වනවිට පෙම්වතෙක් නොමැති බවත්, මෙච්චර කාලයක් පෙම්වතෙක් සිට නොමැති බවත්ය.
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...