චින්තන අද තරග බිමේ

Published in ක්‍රීඩා
Monday, 22 September 2014 12:02

ශ්‍රී ලංකා සුපිරි වොලිබෝල් ක්‍රීඩක මහේෂ් පෙරේරා හා වසන්ත රත්නපාල කාම්බෝජ ක්‍රීඩක කේ. සිම් හා එස්. ලිම් 2-1ක් ලෙස පරදා 17 වන ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ ශ්‍රී ලංකා පි‍ලේ බලා‍පොරොත්තු ඉහළ දමන්නට විය.

වසන්ත හා මහේෂ් පළමු තරග වටයේ 23-21 ලෙසින් ද, දෙවන තරග වටයේ 18-21ක් ලෙසින් ද තීරණාත්මක තවෛනි තරග වටයේදී15-12ක් ලෙසින් ද ජයග්‍රහණය කරමින් කාම්බෝජ ක්‍රීඩකයන් පරජය කළේය.

ශ්‍රී ලංකා හොකී පිරිමි පිල පාකිස්තානය හමුවේ 14-0ක් ලෙස දැවැන්ත පරාජයක් ලැබූ අතර තරගයේ පළමු අර්ධය අවසන් වන විට පාකිස්තානය ගෝල 9-0ක් ලෙස පෙරමුණේ පසුවිය.

එමෙන්ම අද(22) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චින්තන ගීතාල් විදානගේ බර එසවීමේ කි.ග්‍රෑ 69 බර පංතියෙන් තරග වැදීමට නියමිත බව ශ්‍රී ලංකා පි‍ලේ කණ්ඩායම් ප්‍රධානී රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු පැවසීය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us