සිඞ්නි වෙරළෙන් පිටසක්වල බිත්තර හමුවේ

Published in අනං මනං
Wednesday, 24 September 2014 10:06

පසුගිය සති අන්තයේදී සිඞ්නි වෙරළට පැමිණි එම ප‍්‍රදේශයේ වැසියන්ට අමුතුම ආකාරයේ රවුම් හැඩැති ද්‍රව්‍යක් මුහුදු වෙරළේ තිබී හමුවී අැත.

බැලූ‍ බැල්මට පිටසක්වල බිත්තර මෙන් පෙනෙන මේවා කොළ පැහැයෙන් යුක්ත ය.

එමෙන්ම ඒවා විශාල ප‍්‍රමාණයක් සිඞ්නි නුවර උතුරු වෙරළට එක් රැයකින් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම කොළ පැහැති අමුතු බෝල පිටසක්වල බිත්තර නොවන බව පවසන විද්‍යාඥයින් ඒවා ස්පොන්ජ ස්වභාවයෙන් යුත් දුර්ලභ මුහුදු පැළෑටි වර්ගයක් බව හඳුනාගෙන තිබේ.

ඇල්ගී වර්ගයක් වන මේවා මෙතෙක් ලොව පුරා දක්නට ලැබී ඇත්තේ කිහිප වතාවක් පමණක් බවද ඔවුන් පවසයි.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us